2018 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
කොලොන්වින්න
- දමුණු ලන්ද, අමුණේ පාර, පරගොල්ල පාර යන මාර්ගයන් අලුත්වැඩියා කිරීම.
- ලොල්ලේහෙළ ආරණ්‍ය සේනාසනයේ නව දාන ෂාලාවක් ඉදි කිරීම.
- ගනේ උල්පත රජමහා විහාරයේආවාස ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම, දාන ශාලාවක් ඉදි කිරීම,මුළුතැන්ගෙයක් ඉදි කිරීම
- මහවෙළ අමුණ ,පරගොල්ල අමුණ ඇළ මාර්ග සකස් කිරීම.
- දෙහිපිටිය වැවේ සොරොව්ව හා ඇළ මාර්ග සකස් කිරීම.
- දොරකඩ අරාව වැව අමුණ ප්‍රතිසංස්කරණය කිරීම.
- මහවෙළ , දොරකඩ අරාව, ගංගොඩ හා ගල්ගෙඩියාව යන ගම්මානවල නව පොදු ළිං ඉදි කිරීම.
- රජයේ නිළධාරීන් සදහා නව කාර්යාල ගොඩනැගිල්ලක් ඉදි කිරීම.
- නව ක්‍රීඩා පිටියක් ඉදි කිරීම.
- නව සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදි කිරීම.
- සිදිනි පෙර පාසල තුළ සෝදා පාලුව සදහා බැම්මක් ඉදි කිරීම, ආරක්ෂිත වැටක් ඉදි කිරීම, මුලුතැන් ගෙයක් හා එහි උපකරණ ලබා දීම හා සෙල්ලම් මිදුල අලුත්වැඩියා කිරීම.
- ශ්‍රී සුමංගල දහම් පාසල හා ශ්‍රී බෝධිරාජ දහම් පාසල් සදහා දහම් පාසල් ගොඩනැගිලි ලබා දීම.
- මො/ කොළොන්වින්න විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ලක් ඉදි කිරීම, අඩක් නිම වූ පාසල් වැට සාදා නිම කිරීම, ගුරු නිවාසයට වැසිකිළියක් ඉදි කිරීම.
හිදිකිවුල
- 28 කණුව, රත්මල් මාවත, ඩෝසර් මාර්ගය( කොටිගල්හෙළ දක්වා), බෝගහ අරාව අතුරු මාර්ගය, යොවුන් ගම්මාන මාර්ගය, නක්කල වත්ත පාලම හා රත්මල් මාවත අලුත් වැඩියා කිරීම.
- ලීටර් 2000 වතුර ටැංකියක් ලබා දීම.
- කුඹුක්කන ජල යෝජනා ක්‍රමය යටතේ වසමට ජලය ලබා දීම.
- නක්කල වත්ත ක්‍රීඩා පිටිය සදහා ක්‍රීඩා මණ්ජපයක් ඉදි කිරීම.
- නව සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදි කිරීම.
- ඉන්ද්‍රාරාම පෙර පාසලේ සෙල්ලම් මිදුල සදහා උපකරණ ලබා දීම.
- නක්කල වත්ත පාර්වතී පෙර පාසල සදහා ළමා ඩෙස් , පුටු, කබඩ් 01ක්, ගුරු මේස හා අල්මාරි ලබා දීම.
- හිදිකිවුල ඉන්ද්‍රාරාම දහම් පාසල් ළමුන් සදහා ළමා ඩෙස් , පුටු ලබා දීම.
- මො/ හිදිකිවුල කනිටු විදුහලේ ප්‍රාථමික ගොඩනැගිල්ල පිටුපස බැම්ම බැදීම, ගොඩනැගිල්ලක් සදහා විදුලිය ලබා දීම, ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කිරීම හා ක්‍රීඩා පිටිය සකස් කිරීම.
- සතිපොළ භූමියක් සකස් කිරීම.
රත්තනපිටිය
- දෙහිවැල්ලන්ද, සිරිමයුරපුර හා මහයාය යන මාර්ග අලුත්වැඩියා කිරීම.
- ඇද කුඹර ආර අමුණ ඇළ මාර්ගය සකස් කිරීම.
- ටී.එච්. වික්‍රමසිංහ මහතාගේ ඉඩමේ පොදු ළිද ඉදි කිරීම.
- සිරිමයුරපුර ප්‍රජා ශාලාවේ වහළය ප්‍රතිසංස්කරණය කිරීම.
- වැලිවක්කරොද ගම්මානයේ ක්රුඩා පිටියේ භුමියේ සකස් කිරිම.
- පවුල් සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ ඉදි කිරිම.
- විමුක්ති පෙර පාසල තුල වැසිකිළියක් ඉදි කිරිම.
- සිගිති පෙර පාසල තුල වැසිකිලියක් ඉදි කිරිම හා ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරිම.
- ශ්‍රි ඥානෝදයෙ දහම් පාසලේ ශාලාව වටා දැල් ගැසිම,ශාලාව වටා ගෙට්ටු 2 ක් සවි කිරිම හා නව ගොඩනැගිල්ලක් ඉදි කිරිම.
- මෝ/මාගන්දන මුල්ල කනිටු විදුහලේ පුස්තකාල ගොඩනැගිල්ල ඉදි කිරිම හා ක්‍රිඩා පිටියේ පැති බැම්මක් ඉදි කිරිම.
- සංඝාවාසය වටා මිදුලෙහි බැමි 03 ක් ඉදි කිරීම.
- ධර්ම ශාලාව වටා මිදුලෙහි බාමි 03 ක් ඉදි කිරීම.
- {sider හුලංදාව}
- තේකක වත්ත මාර්ගය ,කනත්ත පාර මාලන්දන මුල්ල දක්වා මාර්ගය ,පට්ටියලන්ද සමිති ශාලාව මාර්ගය,වැව පාර අක් 08 දක්වා යන මාර්ගය, M.O.H.කාර්යාලය මාර්ගය සිරිවිජයපුර 03 වන පටුමග දක්වා, ආරාම මාර්ගය හා සිරිවිජයපුර සමිති ශාලාව මාර්ගය අළුත්වැඩියා කිරිම.
- සිරිවිජය පුර බෝධිනිකේතනාරාම විහාරයේ ජෛතයේ ඉතිරිවැඩ නිම කිරිම.
- අක් 08 දැව්ගස අසල නව පොදු ලිදක් ඉදි කිරිම.
- බහු කාර්ය ගොඩනැගිල්ල සඳහා ජලය හා විදුලිය ලබා දිම.
- ගැමුණු දහම් පාසල සදහා ඩෙස්, පුටු, කබඩ් ලබා දීම.
- ප්‍රා.ලේ. කාර්යාලය ඉදිරිපිට බදාදා පොළ මාර්ගය අවහිර නොවන ලෙස විධිමත්ව සැළසුම් කර ඒ අනුව සිදු කිරීම.
ටැංවත්ත
කුඹුක්කන
- අන්දරමණ්ඩිය පාර, මකුල්ල පාර, සිල්බර පාර, 14 කණුව පන්සල පාර, 15 කණුව අතුරු මාර්ගය අලුත්වැඩියා කිරීම.
- සිල්බර පාර 01KM ක් ජල මාර්ගය දීර්ඝ කිරීම.
- ග්‍රාම නිළධාරි කාර්යාලය පිහිටි බහුකාර්්‍ය ගොඩනැගිල්ලේ හා ග්‍රාම නිළධාරි කාර්යාලයේ වැසිකිලියේ වහලය සෑදීම හා ප්‍රතිසංස්කරණය කිරීම.
- සිල්බර පාර ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම.
- දිලෙන තරු පෙර පාසල සදහා කබඩ්, ඩෙස්, පුටු හා සෙල්ලම් මිදුල සදහා උපකරණ ලබා දීම.
- ළහිරු පෙර පාසල තුළ සෙල්ලම් මිදුල සැකසීම හා ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම.
තෙනගල්ලන්ද
- තෙනගල්ලන්ද සිට ඉත්තෑකටුව ප්‍රධාන මාර්ගය , මාරාව හරහා තෙනගල්ලන්ද ප්‍රධාන මාර්ගය, තෙනගල්ලන්ද කෘෂි මාර්ගය, තෙනගල්ලන්ද ඉහාව අතුරු මාර්ගය, තෙනගල්ලන්ද පාසලේ සිට මාරාවට වැටෙන අතුරු මාර්ගය, ඉත්තෑකටුව කළුගම්මුල්ල මාර්ගය, ඉත්තෑකටුව තෙලබෝගල මාර්ගය, තෙනගල්ලන්ද ගල පිට හෙළ මාර්ගය, 8 ඉඩම් මාර්ගය, විමලේ මුදලාලිගේ කඩේ ඉදිරිපිට මාර්ගය අලුත් වැඩියා කිරීම.
- ඉත්තෑකටුව සුජාතාරාමය තුළ නළයක් ඉදි කිරීම.
- තෙනගල්ලන්ද වැව යටතේ පවතින ඇලේ ඇළ මාර්ගය සංවර්ධනය කිරීම හා පැති බැම්ම සකස් කිරීම.
- ඉත්තෑකටුව වැවේ රොන් මඩ ඉවත් කිරීම.
- තෙනගල්ලන්ද පොදු ලිද ප්‍රතිසංස්කරණය කිරීම.
- ඉත්තෑකටුව ගම්මානය තුළ ලිදක් ඉදි කොට බට එළා ජලය ලබා දීම.
- ඉත්තෑකටුව වැව පාර විදුලිය දීර්ඝ කිරීම.
- ඉත්තෑකටුව නව ක්‍රීඩා පිටියක් සකස් කිරීම.
- තෙනගල්ලන්ද ගම්මානයේ ක්‍රීඩා පිටියේ ඉතිරි වැඩ නිම කිරීම.
- තෙනගල්ලන්ද, කහම්බාන සෞඛ්‍ය මධ්‍යස්ථානය තුළ එළිමහන් කොන්ක්‍රීට් බංකු 10 ක් ඉදි කිරීම හා ගබඩා කාමරයක් ඉදි කිරීම.
- තෙනගල්ලන්ද ඉසුරු ළදරු උයනට ගේට්ටුවක් සකස් කිරීම.
- ඉත්තෑකටුව කැකුළු පෙර පාසලට ජලය ලබා දීම.
- ශ්‍රී සුචරිතෝදය දහම් පාසලේ පවතින ගොඩනැගිල්ල චීර්ඝ කිරීම හා කබඩ් 01 ක් ලබා දීම.
- මො/තෙනගල්ලන්ද විද්‍යාලය වටා වැට ඉදි කිරීම.
- තෙනගල්ලන්ද සති පොළ සංවර්ධනය කිරීම හා වෙළෙදසැල් ඉදි කිරීම.
බටුගම්මන
- උඩවෙළයාය පාර, කැරකොප්පුව පාර- ඇල්ල, මියනවත්ත කනිටු විදුහල පාර අලුත්වැඩියා කිරීම.
- ශ්‍රී සමාධි ආරණ්‍ය සේනාසනය තුළ නළ ළිදක් ඉදි කිරීම.
- සිල්ලෑව වැවේ පිටවාන සකස් කිරීම.
- මියනවත්ත උඩ පාර නව පානීය ජල ළිදක් ඉදි කිරීම.
- බහු කාර්ය ගොඩනැගිල්ල, මියනවත්ත ප්‍රජා ශාලාව , හා ගොව් සෙවණ මධ්‍යස්ථානය ඉදි කිරීම.
- සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පේමන්ට් සැකසීම හා පානීය ජලය ලබා දීම.
- නෙළුම් පෙර පාසල සදහා පොත් රාක්ක හා ගුරු මේසයක් ලබා දීම.
- මියනවත්ත කනිටු විදුහල වටා කම්බි වැට සැකසීම හා විදුහලට පිවිසෙන මාර්ගයේ කැට ගල් ඇල්ලීම.
{sliderහුලංදාව වම |closed}
- අංක 39 නිවස ඉදිරිපිට ඇති මාර්ගය, 131 නිවස අසළ සිට තලාව පාර හුලංදාව වම මාරාව පාර 07 කණුව දක්වා මාර්ගය, 71 හංදියේ සිට ඇළ දක්වා මාර්ගය, හුලංදාව වම අංක 09 ඉදිරිපිට මාර්ගයේ දකුණු පසට ඇති මාර්ගය අලුත්වැඩියා කිරීම.
- හුලංදාව වම ඇළ (ගල් කඩ ආර) භද්දිවෙළ හා කණු කැටිකැටිවෙළ සුළු වාරි මාර්ග යොජනා ක්රමයේ අවහැරුම් දැමීම හා ඇළ මාර්ග කොන්ක්‍රීට් කිරීම.
- ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම.
- හුලංදාව වම ප්‍රාදේශීය සභා ක්‍රීඩා පිටිය තුළ ආරක්ෂිත වැටක් ඉදි කිරීම.
- නව සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදි කිරීම.
- දිමුතු පෙර පාසල තුළ වැට සකස් කිරීම.
- ශ්‍රී සුදර්ශනාරාම දහම් පාසල තුළ වැසිකිලියක් ඉදි කිරීම.
- හුලංදාව වම මහ විදුහල තුළ නව පුස්තකාල ගොඩනැගිල්ලක් ඉදි කිරීම, ක්‍රීඩා පිටිය සකස් කිරීම හා ගුරු නිවාසය අලුත්වැඩියා කිරීම.
- හුලංදාව වම පන්සල් හන්දිය අසළ අලෙවි් මධ්‍යස්ථානයක් සදහා ගොඩනැගිල්ලක් ඉදි කිරීම, භූමිය වෙන් කිරීම එා භූමිය සැකසීම.
කහම්බාන
- කහම්බාන - රදාන මාර්ගය, කලුගම්මුල්ල මාර්ගය, කොහොඹ තෙනගල්ලන්ද මාර්ගය, කෙසෙල්වත්ත තෙනගල්ලන්ද මාර්ගය, හා ගැට අරාව මාර්ගය අලුත්වැඩියා කිරීම.
- තිසිලෙන් විහාරයේ විහාරගේ හා චෛත්‍යෙය් වැඩ නිම කිරීම.
- රන්කෙත් වැව ඇළ මාර්ගය සකස් කිරීම.
- කෙසෙල් වත්ත, රදාන, කළුගම්මුල්ල හා කහම්බාර යන ස්ථාන වල නව පොදු ළිං ඉදි කිරීම.
- ජනසභා ගොනැගිල්ල දොරන් දමා තීන්ත දැමීම , සිවිලිම ගැසීම හා ජලය, විදුලිය ලබා දීම.
- යෞවන සමාජ ක්‍රීඩා පිටියේ පැති බැම්ම ඉදි කිරීම.
- නව සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදි කිරීම.
- සමගි තරු ාපර පාසලට ජලය හා විදුලිය ලබා දීම.
- සිරි විමලතිස්ස දහම් පාසලට ගොඩනැගිල්ලක් හා වැසිකිළි පහසුකම් ලබා දීම.
- මො/ කහම්බාන ප්‍රාථමික විදුහලේ ආරක්ෂිත වැට ඉදි කිරීම.
{sliderකවුඩාව |closed}
- ඇහැලියගොඩ මහතාගේ නිවස දක්වා මාර්ගය හා මාරාව මාර්ගයෙය් දක්වා අළුත් වැඩියා කිරිම.
- කවුඩාව පුරාන විහාරයෙහි අවාසලෙය ඉදි කිරිම.
- මිටුවන් ආරාව ඇල ,ඇටකිත්තා ඇළ,ලැමක්ඔය ඇළ මාර්ගය ප්‍රතිසංස්තරණය කිරිම.
- නවෝදා ප්‍රඡා මුල සංවිධානයෙහි ප්‍රධාන පිල්ටර් ටැංතිය සකස් කිරිම පොදු ලිදක් ඉදි කිරිම.
- ප්‍රඡා ශාලාය ප්‍රතිසංස්කරණය කිරිම
- කවුඩාව ග්‍රාම සේවා වසමේ නව ට්රාන්ස්පෝරමයක් ඉදි කිරිම.
- ක්‍රිඩා මධ්‍යස්ථානයක් සඳහා ගොඩනැලිග්ගක් ඉදි කිරිම හා ක්‍රිඩා භාණ්ඩ ලබා දිම.
- නවෝධා සිගිති පෙර පාසලට උපකරණ ලබා දිම.
- ගෝතමි දහම් පාසලට උපකරන ලබා දිම.
- විද්‍යාෙලා්ක ප්‍රාථමික විදුහලට රැස්වීම් ශාලාවක් හා ගුරු නිවාසයක් ඉදි කිරිම.
{sliderමාගන්දන මුල්ල |closed}
- බෝ අතු පිටිය පාර ද ප්‍රතිසංස්කරණය කිරිම.
- බුදු මඅදුරේ ඉතිරිවැඩ නිම කිරිම.
- සරිපාල මහතාගේ ඉඩමේ පොදු ලිද හා ප්‍රගති මාවතේ පොදු ලිද ප්රතිසංස්තරනය කිරිම.
- බහු කාර්ය ගොඩනැගිල්ලක් ඉදි කිරිම
- නව පෙර පාසලක් ඉදි කිරිම
- මො/මහනාම කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රිඩා පිටියේ පිඩල් ඇල්ලිම .නව වැසිකිලි ප්‍රතිසංස්කරණය කිරිම හා මහල් 03 ක් සහිත ගොඩනැගිල්ලක් ඉද කිරිම
{sliderගුරුහෙල |closed}
- නිල ගග ආරාව පාර ,කැකුණරොද මාර්ගය,කොටිගල්හෙල මාර්ලය ,බොලස්වත්ත මාර්ගය වැලිකඩේ අසල සිට මාර්ගය මී ගස් තකැන්න මාර්ගය ප්‍රතිසංස්තරණය කිරිම
- ශ්‍රි සම්බෝධ් ඡයන්ති විහාරය ඝන්ඨාර කුළුන වැඩ නිම කිරිම හා සනිපාරක්ෂන පහසුකම් සංවර්ධනය කිරිම
- තකු.ුරුමංගොඩ බෝධි මලු විහාරයේබණ ශාලාව ඉදිරිපස බැම්ම හා සංළවාස ගොඩනැගිල්ල ඉදි කිරිම
- වැලිහේන හාරිගය පිලිසකර කිරිම
- ප්‍රේමදාස මහතාගේ නිවස අසල පොදු ලිද හා කළු මඩේ ලිද ප්‍රතිසංස්කරණය කිරිම
- අවමංගල්‍යාධාර සමිතියේ ඉහල මාලයේ කාමර 02 ක් ඉදි කිරිම
- කොටිගල්හෙල කනිටු විදුහලේි ක්‍රිඩා පිටියක් ඉදි කිරිම.
- ගල්ලිද සමිති ශාලාව ඉහල මාලයේ වැඩ නිම කිරිම
- සමගි ලදරු උයන ,පිපින කැකුළු පෙර පාසල ,අලුත්වැඩියාව හා උපකරණ ලබා දිම
- දිරි සදහම් දහම් පාසලේ ගොඩනැලිල්ල හා ඝන්ඨාර කුළුන ,නින කාමරයතඉදි කිරිම.
- කොටිගල්හෙල කනිටු විදුහලේ කාර්යාලයක් හා ප්‍රධාන ශාලා 02 අතර කාර්යාල කාමරයක් ඉදි කිරිම .
- පන්සල් වත්ත පිටුපස ක්‍රිඩා ශාලාවක් ඉදි කිරිම.
- කොහු ආශිත නිෂ්පාධන කර්මාන්ත කිඑරිම ආයතනය පිහිටුවිම.
{sliderහුලංදාව දතුණ |closed}
- වැව හංදියේ සිට සුදුවතුර ආර පාර.58 ඉඩම අසලින ගම්මාන පාර 11 නිවස අසලින් ජයනිලගම මාර්ගය ,ග්‍රාම නිලධාරි කාර්යාලයට ඉදිරිපස මාර්ගය ,26 බෝක්කුව අසලින් අතුරු මාර්ගය ,තිස්සපුර ප්‍රධාන මාර්ගය හා අංක 12 බේකර්ය අසල සිට 63 නිවස මාර්ගය අළුත්වැඩියා කිරිම.
- ශ්‍රි සංඝරාමයෙහි සංඝවාසයෙහි වැඩ අවසන් කිරිම
- මහමෙවිනා භාවනා අසපුව මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කිරිම
- මිපානආරාව වැව යටතේ අංක 74 ඉඩම අසල ඇල හා ප්‍රධාන ඇල මාර්ගය අල්ත්වැඩියා කිරිම.
- තිස්සපුර ලම්මානය පොදු ලිද හෝ නත ලිද සදහා ආධාර ලබා දිම
- හුලංදාව ඔය අශිත ජල යෝජනා කුම යටතේ ටැංකියත් මින් ගම්මානයට ජලය සැපයීම.
- නව සෙවා පියස ගොඩනැලිගිල්ලක් ඉදි කිරිම
- ග්‍රාම නිලධාරි කාර්යාලය ඉදිරිපිට ක්‍රිඩා පිටිය පිඩිලි ඇල්ලිම හා ක්‍රිඩා මණ්ඩපය ඉදි කිරිම.
- ජලබ්ල්ගම අත්පන්දු ක්‍රිඩා පිටිය සැලසිම හා ක්‍රිඩා භාන්ඩ ලබා දිම.
- පවතින සෞඛ්‍ය මධ්‍යස්ථානය අලුත්වැඩියා කිරිම.
- එක්සත් ආදර්ශ පෙර පාසල වැට හා ගෙට්ටු ඉදි කිරිම.
- ශක්ති පෙර පාසලෙහි විදුලිය ලබා දිම හා දොරවල් සැකසිම.
- සිරි සංඝරාම දහම් පාසලට ගොඩනැලිගිල්ලක් ලබා දිම හා ඩෙස් පුටු ලබා දිම.
- හුලංදාව දකුණ කණිෂ්ඨ විද්‍යාලයේ ඉඩම වටා වැට ඉදි කිරිම.
{sliderනක්කල |closed}
- .ඟඟ බඩ පාර විහාර මාවත අමුනුදෝව පාර සමගිපුර පාර කොන්ක්‍රිට් කිරිම.
- ශ්‍රි බෝධි රුක්කාරාම විහාරස්ථානය ප්‍රථිසංස්කරණය කිරිම.
- ශද්ධාශිලි මෙහෙනි ආරාමෙයේ සංඝාරාමය ප්‍රතිසංස්කරණය කිරිම.
- කුඹුකන්ඔය ඉවුර සංරක්ෂණය කිරිම.
- ඟඟබඩ පාර,කළුගල යාය,අමුනුදෝව, උතුරු කොටස ජල යෝජනා ක්‍රමය.
- ජයබිම පෙරපාසලසෛල්ලම් මිදුල,විදලිය හා ජලය කබට් 02 යි ගුරු පුටු 03 ක් ලබා දිම.
- සරස්වකි මුල්ලමා විය මධ්‍යස්ථානයට නව ගොඩනැගිල්ලක් ලබා දිම.
- අලෙවි මධ්‍යස්ථානයක් ඉදි කිරිම.
- සරණාතිස්ස දහම් පාසලට අල්මාරි 02 යි කාර්යාල පුටු 02 යි ඩෙස් හා පුටු ලබා දිම.
මුප්පනේ
- දොඩම්වත්ත 04 වන පටුමග, දොඩම්වත්ත 05 වන පටුමග, කුමාරතුංග මාවත, මීපාන රාර වැව මාර්ගය හා කුමාරපුර 04 වන පටුමග අලුත්වැඩියා කිරීම.
- ශ්‍රී සුබ්‍රමණියම් දේවාලයෙහි හුණු තවරා තීන්ත ආලේප කිරීම.
- මීපාන් ආර අමුණ , වැටකෙයියාර ඇළ මාර්ගය සැකසීම හා අමුණට යන මාරුගය සැකසීම.
- දොඩම් වත්ත 04 වන පටුමග නළ ජලය පුළුල් කිරීම.
- බන්ධනාගාර මාර්ගයේ ඇති ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම.
- දොඩම් වත්ත නව ප්‍රජා ශාලා ගොඩනැගිල්ලක් ඉදි කිරීම.
- දොඩම් වත්ත නව ක්‍රීඩා පිටියක් හා නව ළමා උද්‍යානයක් සකස් කිරීම.
- දොඩම්වත්ත වසම තුළ නව මාතෘ සායනාගාරයක් ඉදි කිරීම හා අක්කර 25 මාතෘ සායනය පුළුල් කිරීම.
- සමූපකාර පෙර පාසල හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයයෙහි නව ගොඩනැගිල්ලක් සැකසීම.
වැලියාය
- සිරිගල පහළ කොටස දේවාලය අසළින් - ග්‍රාම නිළධාරී කාර්යාලයට ඉහළින් ඇති මාර්ගය, සිරිගල පහළ ග්‍රාම නිළධාරී කාර්යාලයට පහළින් ඇති මාර්ගය, සිරිගල පහළ කොටස මොනරකැලේ වත්ත මාර්ගය, වැලියාය 161 කණුව අසළ මාර්ගය, රජමහා විහාර මාර්ගය හා සිරිගල යොවුන් සේනාංකය අසළින් වමට ඇති අතුරැ මාර්ගය අලුත්වැඩියා කිරීම.
- සිරි පියරතන විහාරස්ථානයේ නව බුද්ධ මන්දිරයක් ඉදි කිරීම.
- පුරාණ රජමහා විහාරයෙහි භික්ෂූන් සදහා ආවාවස ගෙයක් ඉදි කිරීම.
- විවේනකාරාම භික්ෂුනී ආරාමයේ චෛත්‍යෙය් ඉතිරි වැඩ නිම කිරීම.
- සිරිගල පහළ කෙටස ල්රාම නිළධාරි කාර්යාලය අසළ මාර්ගයේ ඇති දේවාලයේ කටයුතු සදහා නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම.
- වැලියාය ජල යෝජනා ක්රමයේ සිරිගල පහළ කොටස සදහා නව ජල නළ ප්‍රතිසංස්කරණය කිරීම.
- නව සේවා පියසක් ඉදි කිරීම.
- මොනරකැලේ වත්ත නව ප්‍රජා ශාලාවක් ඉදි කිරීම.
- සිරිගල පහළ කොටස බහුකාර්ය ගොඩනැගිල්ල වයරින් කිරීම හා විදුලිය ලබා ගැනීම.
- වැලියාය මාතෘ සායන මධ්‍යස්ථානයට නව වැසිකිළි 02 ක් ඉදි කිරීම.
- මොනර කැලේ වත්ත පෙර පාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම.
- සිරි පියරතන දහම් පාසලෙහි වැසිකිළි පද්ධතියක් සෑදීම හා ඩෙස් බංකු ලබා දීම.
- මො/ සරස්වතී විද්‍යාලයෙහි පාසල් ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම හා ආරක්ෂිත වැටක් සකස් කිරීම.
- මො/ මයුරගිරි විද්‍යාලයෙහි ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම හා පාසල් ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම.
- සිරි පියරතන පිරිවෙන සදහා ඩෙස් බංකු ලබා දීම.
දෙබැද්දේකිවුල
- නෙල්ලි කැලේ මාර්ගය, මල් ගසි කටුව මාර්ගය, සූරියගොල්ල මාර්ගය අලුත් වැඩියා කිරීම.
- මල්ගස්කටුව ඇළ මාර්ගයේ පැති බැම්ම සකස් කිරීම.
- මල් ගස් කටුව ගම්මානයට නව නළ ළිං 02 ක් හා පොදු ළිදක් ඉදි කිරීම.
- දිමුතු පෙර පාසලෙහි ක්‍රීඩා පිටිය සැකසීම.
- බහු කාර්ය ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය, ඇතුළත කාර්යාල කාමර වෙන් කිරීම හා සිවිලිම සැකසීම.
- ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීම හා පුස්තකාලයක් ඉදි කිරීම.